සිය පාලනය යටතේ ජාතික ආරක්ෂාව තහවුරු කොට ත්‍රස්තවාදය විනාශ කරන්නාසේම කුඩු දේශපාලනයත් විනාශ කරනා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක…
අළුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය රා ස්කාගාරයක් වටලා රා ලීටර් 83,000ක් ද පොලිස්භාරයට ගෙන තිබේ.
පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී නිදහස් පක්ෂ සංවිධායක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී පෙරේරා මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අද සජිත්…
ශ්‍රී ලංකා පොලිස් සේවයට අයත් සියලු නිලධාරීන්ට වැටුපට අමතරව රජයෙන් මාසිකව දින 20ක විශේෂ සංයුක්ත දීමනාවක් ලබාදීමට රජය තීරණය කර…
නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක සසංක සම්පත් සංජිව මහතාව පිලි ගැනිමේ උත්සවයක් අද (15) නාවලපිටිය නගරයේදි පැවැත්විණ.
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු පොලිතින් භාවිතායෙන් තොර පරිසර හිතකාමීව හා ප්‍රචන්ඩත්වයෙන් තොර මැතිවරණයක් පැවැත්විම සදහා ජනතා පෙත්සමක් අත්සන් කිරිම අද (15)…
2012 වසරේ කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් පිහියෙන් ඇන අමානුෂික ලෙස මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු ලොකුගම්හේවගේ දර්ශන හෙවත්…
ව්‍යාජ තොරතුරු ජනගත කිරීමට නැ‍ඟෙනහිර යුරෝපයෙන් තාක්ෂණය ලබාගෙන කෝටිපති ව්‍යාපාරිකයකු හා පොහොට්ටුවේ දේශපාලනඥයකු ක්‍රියා කරන බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන…
රටේ තරුණ පරපුර කේන්ද්‍ර කරගත් සංවර්ධන විප්ලවයක් ආරම්භකරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (14) පැල්මඩුල්ලේ…
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින්…
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දී…
විදේශ ආයෝජන ලංකාවට ගෙන ඒ මේ නව වැඩපිළිවලක් තමාගේ පාලන සමය තුළ ඇති කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක…
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්‍ෂා දිනය අදට (15) යෙදී තිබේ.
පාරිභෝගික පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි, පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන සියලු බලවේග තමා සමඟ අත්වැල් බැඳගෙන සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත්…
පානදුර මොරවින්න කර්මාන්ත පුරයේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන සමාගමක ගබඩවක ගින්නක් අද පස්වරුවේ, හටගෙන තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභිකයින්ගේ නාම ලේඛණය ඉදිරි දින දෙක ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති එළිදැක්වීම අද සිදු කෙරිණ.
මෙවර ජනාධිපතිවරණයේදි පොහොට්ටු පිපිලා පරවෙලා යන බව අමාත්‍ය රවි කරුණානායක පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද රාත්‍රී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Latest News