මෙරට අධිතාක්‍ෂණික කේබල් මත ඉදිවන පළමු පාලම වන්නේ, නව කැලණි පාලම් ව්‍යාපෘතියයි.
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි තුර්කි ජාතිකයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රථිඵලය අද (11) රාත්‍රී 10.00 වන විට නිකුත්කළ හැකි බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ…
කොම්පඤ්ඤවිදීය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීල්ලක් කැඩි යාමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ඉතා රහසිගතව තහනම් වල්නාශක ගෙනවිත් ගොවීන්ට තොග පිටින් අලෙවිකරණ ජාවාරමක් අනාවරණය කරගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ…
ලංකා IOC සමාගම විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 2.00කින් අඩුකර තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට ආරම්භ විය.
තමාගේ පාලන කාලය තුළ රටේ ආරක්‍ෂාව පිළිබඳ වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත පවරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, ජනාධිපතිධූර…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන මංගල ජන රැලිය අද පැවැත්විණ.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ දේශයේ ජයග්‍රහණය තහවුරු කිරීමේ මංගල රැළියට ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ අන්දමින්…
කොළඹ කොටුව ජනාධිපති මාවතේ නීතිවිරෝධිව පවත්වා ගෙන ගිය Gsm ජංගම දුරකථන ජාලයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
වැඩිහිටි මානසික රෝගවලින් 50%ක්ම ආරම්භ වන්නේ ළමා කාලයේදී බව, මානසික රෝග විශේෂඥවෛද්‍ය චමරි මුදලිගේ මහත්මිය පැවසුවාය.
එක්සත් ජාතික පක්ෂය පවුල්වාදය, කුලවාදය හා රඳලවාදය පිටුදකිමින් ජනතා මෙහෙවරක දිගුකාලීන නිරතවූ පක්ෂයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී…
update- එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක මංගල රැලියට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙයි.
ගත වූ දින දෙකේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 156 ක් ලැබී තිබේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වදින ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මාධ්‍ය ආයතනවලින් ලබාගෙන ප්‍රචාරන කටයුතු සම්බන්ධයෙන් ඔහුගේ මැතිවරණ මෙහෙයුම් කමිටු…
හෙට පැවැත්වෙන ඇල්පිටිය ප‍්‍රාදේශ්‍රීය සභා ඡන්ද විමසීමට අදාළ මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 193 දෙනෙකු අනුයුක්ත කර තිබේ.
බගවන්තලාව ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් පහත් බිම් ප්‍රදේශවල…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය පරීක්ෂණයකට සහභාගීවීම සඳහා අද (10) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස්…
ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කැලණිය රජමහා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත විය.

Latest News