ගෝඨාභය රාජපක්‍ෂ මහතා වලංගු ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන බව පවසන සිවිල් ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය තහනම් කරන ලෙස…
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ…
ශ්‍රී ලංකා හමුදාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යෙදවීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පිළිබඳව යළි සළකා බලන ලෙස විදේශ…
මෙවර ජනාධිපතිවරණයෙන් පසු පවුල් පාලනයකින් තොර විධිමත් පාලන තන්ත්‍රයක් පාර්ලිමේන්තුව තුළත් පළාත් සභා ඇතුළු අනෙකුත් ආයතන තුළත් ඇති කිරීම තම…
ඉතිහාසයේ කිසිදු රජයක් ලබා නොදුන් ආකාරයේ අදහස් පළ කිරීමේ නිදහසක්, වත්මන් රජය ජනතාවට ලබාදී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.…
හබරණ රක්ෂිතයේ මිය ගිය වන අලින්ට පිටතින් විෂ වර්ගයක් ලබා දුන් බවට සාක්ෂි මෙතෙක් හමුව නැතැයි වනජීවී පශ්‍ර වෛද්‍යවරු පවති.
තවත් සිසුන් 5000 කට පහ ශ්‍රේණි ශිෂ්‍යාධාර අරමුදල් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.
“පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ආගමික පුනර්ජීවනය අරමුණු කර ගනිමින් රුපියල් ලක්ෂ 28ක මුදලක් වැය කරමින් වෙහෙරගල, කණිච්ඡාගල ශ‍්‍රී සම්බෝධි විහාරස්ථානයේ…
වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙළඳසැල් 4ක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.
ස්වභාවික විපත් නිසා හානි වූ ගෘහස්ත විදුලි පරිපථ යථා තත්වයට පත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ සහන සේවා ක්‍රියාත්මක බව,…
කොකේන් මත් කුඩු ගුලි තොගයක් ගිල මෙරටට පැමිණි බ්‍රසීල ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
හබරණ හිරිවඩුන්න හා දිගම්පතන තුම්බිකුලම රක්ෂිතයේ මිය ගිය වන අලින් හත් දෙනාගේ සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ සිදු කෙරිණ.
වැටුප් විෂමතා සම්බන්ධයෙන් වර්ජයේ නිරත වන වෘත්ති සමිති සමඟ අමාත්‍ය අනුකමිටු රැස්විමක් අද(30) දින මුදල් අමාත්‍යාංශයේ දි පැවැත්විමට නියමිතය.
යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 36 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනිණ.
රට වශයෙන් කි‍්‍රයාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ මෙන්ම පොළොන්නරුව සංවර්ධනයේ ද නව පියවරක් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව තබන බව ජනාධිපතිතුමා…
එක්සත් ජාතික පක්‍ෂය හැරගිය සියලු දෙනාට පක්‍ෂය සමඟ එක්වන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨසායේ අත්අඩංගුවට පත් හිටපු රේගු බලධාරීන් දෙදෙනා ඔක්තෝබර් 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග…
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට වැඩිම පිරිසක් පැමිණි දිනය අදයි.
වැලිකන්ද රෝහලේ ඉදි කළ බාහිර රෝගී අංශය සහ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අද ජනතා අයිතියට පත් කෙරිණ.
කූඨ ලේඛන සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News