පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇත.
යුනෙස්කො සංවිධානය මඟින් සැප්තැම්බර් 28 වන දින තොරතුරු සඳහා විශ්ව ප්‍රවේශය පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(28) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බුදුරජාණන් වහන්සේ මුතියංගණයට වැඩම කරවීම සිහි කරමින් රටට සෙත්පතා ආශිර්වාද පුජාවක් ඊයේ (27) සිදු කර තිබේ.
උතුරු පළාතේ ලංගම හා පෞද්ගලික ඒකාබද්ධ විශේෂ බස් සේවාවක් ක්‍රියාවට නංවා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට යළි එක්වීමට තීරණය කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඊයේ දිනයේත් විදුලි කණු රැසකට හානිවීම් පස්කණ්ඩි කඩා වැටීම් කිහිපයක් වාර්තා වූ බවයි, ආපදා කළමනාකරණ අමාත්‍යාශය පවසයි.
මේ දිනවල පවතින අධික නියගය හේතුවෙන් සීගිරි පව්ව මස්තකයේ පිහිටි ජල තටාකය සම්පුර්ණයෙන්ම සිදී ගොස් තිබේ.
හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිත තිබී 28 දින දහවල් වනවිට මියගිය ඇතින්නියන් තිදෙනෙකුගේ මළසිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසති.
ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු සමග අතුරුදහන්ව තිබූ "නිෂාදි - 2" ධීවර යාත්‍රාව මියන්මාර මුහුදු සිමාවේ තිබිය දී එරට නාවික…
ඉදිරි පැය 48 තුල දී ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා තීරණාත්මක විසඳුමකට එළැඹීමට ඊයේ පැවති පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ…
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද බෙන්තර - ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම ඇමතීමට නියමිතයි.
විශේෂ කැබිනට් රැස්වීමක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.
2015 ජනවාරි 15 සිට 2018 දෙසැම්බර් 31 දින දක්වා රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා, දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති…
කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ අභිනව සැතපෙන බුද්ධ ප්‍රතිමාව ඇතුළු බුද්ධ ප්‍රතිමා විවෘත කිරීම අද (27) සවස සිදු කෙරිණ.
හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර හා හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ පතිරගේ දොන් තාරක සෙනෙවිරත්න යන අයවලූන්…
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ගෞරවය හා අනන්‍යතාවය ආරක්‍ෂාවන තීරණයකට එළඹෙන බව, එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය…
චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ අති නවීන යන්ත්‍ර ඇතුළු සෝදිසි කිරීමේ උපකරණ චීන…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
හබරණ හිරිවඩුන්න වැව් රක්ෂිතයේ හා රක්ෂිතයට යාබද පිහිටි තුම්බිකුලම රක්ෂිතයට ආසන්න ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී වන අලි 04 දෙනෙක් මියගොස්…

Latest News