අද සවස 6.00ට විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.
ජෝර්දාන රජය පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරයි.
ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන අංශයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කුළුබඩු අංශය සඳහා ශ්‍රී ලංකාවේ ආරම්භක වෙළඳ ලකුණ වන ‘සිලෝන් ස්පයිසස්’…
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ ලුතිනන් කර්නල්වරුන් 40 ක් කර්නල් නිලයට උසස් කර තිබේ.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ක්‍රමවත් සිදු කිරිම අවශ්‍ය බව ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න…
සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට හේතුවන නව වැඩසටහන් කීපයක් ලෝක සංචාරක දිනය නිමිත්තෙන් හඳුන්වාදීමට ශ්‍රී ලංකාව සූදානම්.
දිවිනැගුම මුල්‍ය අවභාවිතා නඩුව, විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට විරෝධය පළ කර බැසිල් රාජපක්ෂ අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ.
ගාලු වරාය ආසන්න මුහුදු තීරයේ එම්. වී. ඇවන්ගාඩ් නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනිඅවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය…
දුම්රිය වෘත්තීය සමිති වර්ජනයක් ක්‍රියාත්මක කළත් අද (27) දිනයේ ද දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීමට කටයුතු කර ඇති බව, දුම්රිය දෙපාර්තමේන්තුව…
නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදුකරන අතිරේක දොඹකරයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ප්‍රසම්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව චීන පෞද්ගලික සමාගමකට ලබා…
මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වාරියපොල අනුරාධපුර මාර්ගයේ මිනුවන්ගැටේ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් දස හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයන් 08 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.
විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අසනිප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අ ද(27) දිනයේද පැවැත්වේ.
ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද (27) මධ්‍යස්ථාන 269කදී සිදු කෙරේ.
එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ දැනුම්දීම සඳහා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද (26) සවස විශේෂ මාධ්‍ය හමුවක්…
ඉදිරි ජනාධිපතිවරණයේ දී හංසයා ලකුණ යටතේ තරග කිරීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ගර්භණී සමයේම පවුල් සැලසුම් පිළිබඳ තීරණයකට එළඹීමෙන් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගත හැකි බව වෛද්‍යවරුන් පවසයි.
පෙනහළු බද්ධ කිරීමේ සැත්කම් කඩිනමින් ආරම්භ කරන බව, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අසාධාරණ ලෙස දුම්රිය වැඩවර්ජනයේ නිරත පුද්ගලයින්ට මහජනතාව සාප කරනු ඇතැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ‍අශෝක් ‍අබේසිංහ මහතා පවසයි.

Latest News