සියලු ආබාධිත රණවිරුවන් හට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට රජය තීරණය කරයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කර තිබේ.
ශ්‍රී ලංකාව වඩාත් ආරක්‍ෂිත රටක් බව, ලොව ප්‍රකට සී.එන්.එන් මාධ්‍ය ජාලයේ ව්‍යාපාරික පුවත් සංස්කාරවරයෙකු වන මාධ්‍යවේදී රිචඩ් ක්වෙස්ට් පවසයි.
පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීමේදී, විදුලු සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව ලොව පිළිගත් ඉහළම ප්‍රමිතියේ පරිගණක යොදාගත් බව, අධ්‍යාපන…
කොළඹ බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (24) මංගල ගමන ආරම්භ කළේය.
නීති විරෝධිව ගුවන් මගින් සිගරට් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
හදිසි ආපදා තත්ත්වයකදී දැනුම් දීම සඳහා දුරකථන අංක දෙකක් හදුන්වා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.
මානව හිමිකම් ක්‍රියාකාරිකයින් වු ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීමේ සිද්ධියේ නඩුවට සාක්ෂි ලබාදීමට 27 වනදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පෙනී…
එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්වූ සියලු දෙනාට රට ගොඩනැගීමේ වැඩසටහනට යළි තමා සමඟ එක්වන ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිවේදනයක්…
2015 සිට 2017 නොවැම්බර් දක්වා පුද්ගල පරිහරණයට ආනයනය කර, මෙතෙක් නිශ්කාශනය කරගත නොහැකිව හම්බන්තොට වරායේ රඳවා ඇති වාහන අයිතිකරුවන් හට…
අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
ආනයනික කිරිපිටි මිල අද (24) සිට ඉහළ දැමීමට තීරණය වී තිබේ.
කිරම ආරඔය මාකදුර හා රන්සෑගොඩ යන ප‍්‍රදේශ වලින් පිටාර ගැලිමෙන් කඹුරුපිටිය - මුලටියන මාර්ගය ජලයෙන් යටවි ඇත.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහරා හල්ටන් මහත්මිය ඊයේ (23) පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී හමුවිය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා…
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කර තිබේ.
නීතිවිරෝධී ලෙස වල්ලපට්ටා තොගයක් ඩුබායි වෙත රැගෙන යෑමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක්…
බුබායි සිට මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.
කොළඹ තදාසාන්න ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
අධික වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මදූව හා වැලිපැන්න පිටවුම ජලයෙන් යටවී තිබේ.

Latest News