පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් රිස්වාන් නමැත්තා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ සාමාජික කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බයක් පුපුරුවා මියගිය දෙමටගොඩ පදිංචි ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ හිස කොටස් ඔහුගේ…
මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කෙරේ.
වත්තල-මාබෝල ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් සමඟ සමීප සබදතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යපාරය හෙවත් කැෆේ සංවිධානය අධ්‍යක්ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හමුවක්…
බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතු වූ බවට ඇතැමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, වයඹ පළාතේ සිදු…
රටේ ජාතික සමගිය ඉතා වැදගත් ‍බැවින් අන්තවාදයට සම්බන්ධ සියලු පාර්ශව තරතිරම නොබලා දඬුවම් කල යුතු බව ජනාධිපති නීතිඥ අලී සබ්රි…
පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් තමන්ට අපහාසයක් සිදුවූයේ යැයි සඳහන් කරමින් පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ වන්දි ඉල්ලා නඩුවක් ගොනු කර…
ජාතිවාදය හරහා දේශපාලනය කරන ඉතා අභාග්‍ය සම්පන්න කණ්ඩායමක් රට විනාශ කරන බව ප්‍රවාහන ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් ඇප මත අද(16) නිදහස් කිරීමට යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග…
පෙරවරු 7.30 සිට දහවල් 12.00 දක්වා එක් දින සේවාව යටතේ අයැදුම්පත් බාර ගැනේ. බාර ගැනෙන සියලු අයැදුම්පත්‍ර සඳහා ජාතික හැදුනුම්පත්…
දඹුල්ල,ගල්වැටියාය ප්‍රදේශයේ මාර්ගයක් අසළ දමා ගොස් තිබූ ජීව අත්බෝම්බ තුනක් අද පෙරවරුවේ සොයාගෙන තිබේ.
හාලිඇල ආසනයේ හාලිඇල ඩෙන්සිල් කොබ්බැකඩුව පාසල ආසන්නයේ පිහිටි ආරාම පාර මඩ වගුරක් බවට පත් වී තිබු බව අප වාර්තාකරු පවසයි.
ඇමති රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කතානායකට බාරදී තිබේ.
පවතින කාලගුණ තත්වය සමග දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය හා කෞතුකාගාරය මේ මස 18, 19, 20 තෙදින පුරා දේශීය සංචාරකයන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇතැයි …
චීනයේ පැවති අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස අද (16) අලුයම යළි දිවයිනට පැමිණියහ.
වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට ඊයේ රාත්‍රී 7.00 සිට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද අලුයම 4.00ට ඉවත් කෙරිණ.
පසුගියදා ප්‍රදේශ කිහිපයක සිදුවූ සංවිධානාත්මක පහරදීම්වල අරමුණ, රජය අසීරුතාවට පත්කිරීම බව අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර මහතා පවසයි.

Latest News