ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්චා නාවික හමුදාවේ නාවිකයින් 324 දෙනෙකු මූලික පුහුණුව නිමකොට ඊයේ විසිර ගියා.
රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත්, ‘Gremyashchiy’ යන Corvette වර්ගයේ යුද නෞකාව හා B – 603 සහ B –…
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ 2021.10.16 දින පස්වරු 8.30 වනවිට ප්‍රගතිය දැක්වෙන මාධ්‍ය නිවේදනයක් ප්‍රධාන වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කර තිබේ.
අන්තර් පළාත් සංචරණ සීමා ලබන 21 වැනිදා තෙක් තවදුරටත් බලපැවැත්වෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 23 ක් අද (16) වාර්තා කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ…
මෙරට තුල ක්‍රියාත්මක කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ සයිනෝෆාම් එන්නත ලබා ගනිමින් පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස කෝටිය ඉක්මවා තිබේ.
'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 347 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කෙරේ.
2021 ඔක්තෝබර් 16 වැනිදා සිට 31 දක්වා ක්‍රමිකව රට තවදුරටත් විවෘත කර තැබීමට අදාළව අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ…
දිවයිනේ දිස්ත්‍රික්ක 23ක මධ්‍යස්ථාන 188කදී අද (16) දිනයේ කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
අද සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනූව විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා සීමා…
මෙරට නිෂ්පාදනය කරන හයිලන්ඩ් සහ පැලවත්ත කිරිපිටි මිල ගණන් ද ඉහළ දමා තිබේ.
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිනමා ශාලා විවෘත කිරීමට අවසර ලබාදී තිබේ.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (16) දිනයේ ජල සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
සිය සේවා කාලය නිම කර පිටව යන ශ්‍රී ලංකාවේ චෙක් ජනරජ සහ ඊජිප්තු තානාපතිවරු ඊයේ (15) දින අරලියගහ මන්දිරයේ දී…
සියලු ගැටලු පසෙකලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එළඹෙන 21 වැනිදා පාසල් වෙත පැමිණෙන ලෙස දෙමාපියන්, ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඉන්දු-ශ්‍රී ලංකා "මිත්‍ර ශක්ති" ඒකාබද්ධ යුද අභ්‍යාසය අද (15) නිමාවට පත්වුණා.
දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් කඩතුරාව ග්‍රන්ථය ඊයේ එළිදැක්වුණා.
කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ.

Latest News