කොවිඩ් මරණ සහ ආසාදිතයන් අඩු වුවද, අවදානම පහව ගොස් නැතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මීරිගම ව්‍යාපාරික ස්ථානයක නීති විරෝධී අයුරින් රැස්කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණා.
කිලෝග්‍රෑම් 22 ක් බර බුදු පිළිම වහන්සේ නමක් රුපියල් ලක්ෂ 60 කට අළෙවි කිරීමට සූදානම්ව සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට…
ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින "මැණිකේ මගේ හිතේ" ගීතය යොහානි සමඟ එක්ව ගැයීමට සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ද එක්වුණා.
ලෝක තැපැල් දිනය නිමිත්තෙන් කාණ්ඩ තුනක් යටතේ මුද්දර නිකුත් කෙරුණා.
අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් සඳහා තුන්වැනි මාත්‍රාවක් ලෙස ලබාදීමට ෆයිසර් එන්නත් මිලියන 14.5 ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඇනවුම් කර ඇති බවට රාජ්‍ය …
'කොවිඩ්-19' වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 447ක් සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ක්‍රියාත්මක කරන ගුවනින් බීජ හෙළිමේ ව්‍යාපෘතියේ 5 වැනි අදියර, යාල ජාතික වනෝද්‍යානයට යාබද කැබිලිත්ත ප්‍රදේශය ආශ්‍රිතව…
ලෝක තැපැල් දිනය අදයි. ප්‍රකෘතිමත් වීම සඳහා නවෝත්පාදනය යන්න මෙවර තේමාවයි.
වයස අවුරුදු 20ට වැඩි මෙරට සියලුදෙනාට තෙවැනි එන්නත් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර තිබේ.
බස්නාහිර පළාතේ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා සහන කාලයක් ලබාදී තිබේ.
2018 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී මාවනැල්ලේ ස්ථාන කිහිපයක බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 14…
කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් යන භාණ්ඩවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (09) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
වෙහෙරගලින් හමු වී ඇති ලෝක ප්‍රසිද්ධියට පත් අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවේ අනුරූ ප්‍රතිමාවක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී…
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 421 දෙනෙක් අද (08) දිනය සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ගුරු වැටුප් විශමතා ඉවත් කිරීමට අදාල යෝජනා ලබන වසර සදහා අයවැයෙන් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Latest News