තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක තොගයක් දිවයිනට රැගෙනවිත් තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස 01.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
2020 වසරේ මාර්තු මාසයෙන් පසුව මෙරට විදෙස් ගමන් බලපත්‍රයන්හි ඉල්ලුම 65% කින් අඩුවූ බව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්..... 
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස එක්කෝටි 31 ලක්‍ෂ 26,455ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය…
තමා පිළිබඳව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසනවා.
රජයේ සහ රජය අනුමත පෞද්ගලික සියලු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු හෙට (25) ආරම්භ කිරීමට නියමිතයි.
කොළඹ මහනගර සභාව රෝස පැහැයෙන් ඊයේ ආලෝකමත් කෙරුණා.
නැගෙනහිර, ඌව, උතුරු - මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
ජනප්‍රිය හා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහනේ අවසන් අදියරට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
චීනයේ කුවින්ග්ඩාඕ සමාගමට හා එහි ශ්‍රී ලංකා නියෝජිතයාට මෙන්ම, මහජන බැංකුවට එරෙහි වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් පනවා තිබෙනවා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්..... 
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 18 දෙනෙකු අද (23) කොටගල…
වසවිසෙන් තොර කෘෂිකර්මාන්තය සඳහා ගොවි ජනතාව යොමු කිරීමේ සෞභාග්‍යයේ වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා කාබනික පොහොර නිෂ්පාදනය වැඩිදියුණු කෙරෙමින් පවතී.
“මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට - ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න - මිනිස්සු…
'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 350 දෙනෙකු අද (23) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ ලබන සඳුදා විවෘත කිරීමට සියල්ල සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

Latest News