ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 13ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටිනවා.
ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1,923 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන්…
තවත් ග්‍රාම නිලධාරී වසම් 9ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
රුසියාවේ නිෂ්පාදිත මෙරටට ලැබෙන පළමු “ස්පුටිනික් වී“ එන්නත් තොගය අද රාත්‍රියේ මෙරටට ළඟාවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් රටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට උගතුන් ඉදිරිපත් විය යුතු බව, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ…
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති, පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පුද්ගලයන් සඳහා වෙන වෙනම ත්‍රි…
වසා දමා ඇති ගම්පහ වැරැල්ලවත්ත පොලිටෙක්ස් ගාර්මන්ට්ස් කර්මාන්ත ශාලාව කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරීම අද ආරම්භ කෙරිණ.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව මේ වනවිට 94,436කට ලබාදී තිබේ.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි සහ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහත්වරු අද (03) පෙරවරුවේ…
තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කරගහවැව, වැව්ඉස්මත්ත ආසන්න ඉඩමකට පැමිණි ඇතෙකු විදුලි සැරවැදිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.
පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට…
කොවිඩ්-19 වෛරසය ආසාදිතව යම් අයෙකු නිවාසවලට වී සිටින්නේ නම්, ඒ පිළිබදව දැනුම්දීම සදහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දුන් බව යුද…
ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවා රෑ වෙහෙසෙන සියලුම මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට සුබ පැතුම්!
කම්කරු කාර්යාලයේ ප්‍රධාන කාර්යාලයට සහ පළාත්/දිස්ත්‍රික් කාර්යාල සඳහා පැමිණෙන සේවාලාභීන් සීමා කිරීමට තීරණය කර තිබේ.
නීති විරෝධී ලෙස මුලතිව් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නියැළුන පිරිස් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ…
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මෙම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු…
ඉකුත් පැය 24 තුළ, මුව ආවරණ නොපැළදීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 215 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස්…
තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මුහුදු මාර්ගයෙන් ඉන්දිය ජාතිකයින් දිවයිනට පැමිණීම වැළැක්වීම සඳහා මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තරකර තිබේ.

Latest News