ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 1895 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ස්පුට්නික් එන්නත පළමු වතාවට ඊයේ මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කෙරිණ.
ඊයේ දිනයේ දී නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 436 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ…
විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිදුකර තිබූ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක් සමග 23 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන…
පවතින වාතාවරණය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳාම් කටයුතු මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් සීමා කිරීමේ තීරණය ලබන ඉරිදා තෙක් දීර්ඝ කිරීමට…
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් දිවයින පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආපනශාලා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර…
මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 745ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
රුසියාවේ නිෂ්පාදිත කොරෝනා මර්දන "ස්පුටිනික් වී" එන්නත ජනතාවට ලබාදීම අද ආරම්භ කෙරිණ.
අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසල අද (06) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ.
‍පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් නිෂ්පාදනය කළ ආරක්‍ෂිත මුහුණු ආවරණයේ කාර්යක්‍ෂමතාව අද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්‍ෂණයට ලක්විය.
සෑම විහාරස්ථානයකම ධර්ම පුස්තකාලයක් ස්ථාපනය පෙරදැරිව "පොහොය" වැඩසටහන එළැඹෙන වෙසක් පුන් පොහෝ දිනයේ දී ආරම්භ කිරීමට නියමිතයි.
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව පහතින් සඳහන්වේ.
ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු සෞඛ්‍ය…
ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වාර්ෂිකව පවත්වන ඉෆ්තාර් චාරිත්‍රය මෙවර කොවිඩ් පාලන නිතිරීති වලට අනුව මුස්ලිම් මන්ත්‍රීවරුන්…
තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි අක්කර 80 කට අධික ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකසා විකුණු බවට සැක කෙරෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්…
වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු වීම අත්හිටුවීමට තීරණය කර තිබේ.
කොවිඩ්19 වසංගත තත්වය හේතුවෙන් දුම්රිය ගමන් වාර 20ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
ඩ්‍රෝන කැමරා භාවිත කරමින් නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස් රථවාහන කොට්ඨාසය පියවර ගෙන තිබෙනවා.
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද ඊයේ (05) දිනයේ වාර්තා වී තිබුණි.

Latest News