උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) නිකුත් කෙරුණු අතර ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබූ මුළු අයදුම්කරුවන්…
දිස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (05) සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්…
රුසියාවේ නිෂ්පාදිත කොරෝනා මර්දන ස්පුට්නික් වී එන්නතේ පළමු තොගය රැගත් ගුවන් යානය අද අලුයම දිවයිනට පැමිණියේය.
රසායනික පොහොර, කෘමිනාශක සහ වල් නාශක ආනයනය තහනම් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් බව, වියත්මඟ සාමාජිකයන් පවසයි.
කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් කිසිවිටක දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බව, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ගෑස් මිල සංශෝධනයට කිසිදු තීරණයක් ගෙන නොමැති බව, මාධ්‍යවේදීන් නැගු පැනයට පිලිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඉන්දියාවේ කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෛද්‍ය සිසුන් ද අනුයුක්ත කිරීමට එරට රජය තීරණය කර තිබේ.
රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැළඳවීම අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…
කොවිඩ් – 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවදානම නිසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම සංචාරක නිවාස, වන නිවහන් සහ කඳවුරු බිම්…
පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් මාර්තු මස 31 දින සිට ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය…
අනවසර සංක්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මේ දිනවල…
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ද අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.
රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති…
Covid19 රෝගීන් වෙනුවෙන් ඇඳන් ධාරිතාව වැඩි කිරීමට සහ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය…
ජාතික අක්ෂි රෝහලේ සායන කටයුතු සඳහා පැමිණෙන රෝගීන් කලින් දිනයක්, වේලාවක් වෙන්කර ගෙන පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල ජනතාවගෙන් ඉල්ලීමක්…
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවිඑසවීමේ තරඟාවලිය දින නියම‍යක් නොමැතිව කල් යයි.
රුසියානු ස්පුට්නික්5 (Sputnik V) එන්නත රැගත් ගුවන් යානය අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට ලඟා විය.

Latest News