කොරෝනා ආසාදිතයින් රඳවා තැබෙන අතරමැදි මධ්‍යස්ථානවල කොරෝනා ප්‍රතිකාර කටයුතු අද සිට ආරම්භ කෙරේ.
පිළියන්දල පොලිස් බලප්‍රදේශයට පනවා තිබූ හුදකලා තත්ත්වය සංශෝධනය කර තිබේ.
මෑත කාලය තුළ දිවයිනෙන් වාර්තා වූ 'කොවිඩ්-19' ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් අවධානම් අදියර-3 යටතේ අවසර දී ඇති කාර්යයන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්…
කොවිඩ්-19 රෝගය වැළඳුණු 1228ක් මෙරටින් අද හඳනා ගනු ලැබීය. පූර්ණ සුවය ලැබූ 764ක් රෝහල්වලින් අද පිටව ගියේය.
රට තුළ උද්ගත වී ඇති කොවිඩ්-19 අවදානම් තත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීම සඳහා වන සත්කාර පියස සම්මුඛ පරීක්‍ෂණ දින…
කොරෝනා නව වෛරස් ප්‍රභේදය හමුවේ ගර්භනී කාන්තාවන් දැඩි අවදානමකට ලක්වේ.
කොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ඔවුන් ආයුර්වේද රෝහල්වලට ඇතුලත් කිරීමට රජය අවසර දී තිබේ.
මඩකලපුව වන්දාරුමූලෙයි ප්‍රදේශයේ ගොවි මහතෙක් සාර්ථක කහ වගාවක් සිදුකර තිබේ.
ආණ්ඩුව කොවිඩ්-19 රෝගය මර්දනයට ක්‍රියා කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මිස විපක්‍ෂයට අවශ්‍ය ආකාරයෙන් නොවන බව, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා…
පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු මහජන සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අහඹු PCR පරීක්‍ෂණ සඳහා නියැදි ලබා ගැනීම ජංගම පරීක්‍ෂණ රථ උපයෝගී කර ගනිමින් මේ දිනවල සිදු කෙරේ.
අද (02) වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ්-19 සම්පුර්ණ ආසාදිත සංඛ්‍යාව 109,861ක් වන අතර ඉන් පුද්ගලයින් 96,478ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින්…
තලවාකැලේ ලිඳුල මට්ටකැලේ වතුයාය අසළ සෞඛ්‍ය නීති නොතකා මැයි දින සැමරුම් උත්සවයක් සංවිධාන කළ වෘත්තිය සමිති නායකයන් 7ක් ස්වයං නිරෝදායනයට යොමුකර…
පොළොන්නරුව පූනානි, වැලිකන්ද හා ගල්ලෑල්ල යන කොවිඩ් විශේෂ ප්‍රතිකාර රෝහල්වල ධාරිතාව වැඩිකර තිබේ.
රුපියල් දහසේ සහන මල්ල අද සිට ලංකා සතොස සෑම ශාඛාවකින්ම මිලදී ගත හැකි බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
කොළඹ, කළුතර, ත්‍රිකුණාමලය, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ,
මෙරටට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරට පත්වීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ තිදෙනෙකු බරපතල…
හෝමාගම තලගල ප්‍රදේශයේ අලෙවි සැලක ඊයේ රාත්‍රී ඇති වූ ගින්නකින් එම ගොඩනැගිල්ල මුළුමණින්ම විනාශ වී තිබේ.

Latest News