ලොව පුරා කොවිඩ් මරණ මිලියන 1.2 ඉක්මවයි

නොවැ 06, 2020

    මේ වනවිට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 48,559,927 ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (06) අලුයම වාර්තා කළේය.

    එසේම මේ වනවිට ගෝලීය ඇතිවී තිබෙන කොවිඩ් මරණ සංඛ්‍යාව 1,231,245 ක් බව ද එම මධ්‍යස්ථාන දත්ත වාර්තා කරයි.

    කෙසේ වෙතත් වෛරසය ආසාදනයවී මේ වන විට 32,057,939 ක් සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News