අද (10) ලොව වැඩිම දෛනික කොවිඩ් මරණ රුසියාවෙන්....

දෙසැ 10, 2021

    ලොව වැඩිම දෛනික කොවිඩ් මරණ රුසියාවෙන් අද (10) වාර්තා වුණා.

    එම සංඛ්‍යාව 1,181ක්. අඩු එන්නත්කරණය ඊට හේතුව බවයි, එරට සෞඛ්‍ය විශේෂඥයින් අවධාරණය කරන්නේ. රුසියාවේ මුළු ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්තේ 41%කට ආසන්න පිරිසක් පමණයි. මේ නිසා එරට රෝහල්ගත කිරීම් ද ඉහළ ගොස් ඇති අතර, දෛනික මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ.

    Latest News