ප්‍රංශයේ කොවිඩ් ව්‍යාපෘතියේ සීඝ්‍ර වර්ධනයක්....

දෙසැ 12, 2021

    ප්‍රංශයේ කොවිඩ් ව්‍යාපෘතියේ සීඝ්‍ර වර්ධනයත් සමඟ දැඩි සත්කාර ඒකක තුළ ධාරිතාවය ඉක්මවා යමින් පවතින බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා.

    දැනට දැඩි සත්කාර ඒකකවල කොවිඩ් ආසාදිතයින් 2000කට අධික පිරිසක් ප්‍රතිකාර ලබන බව වාර්තාවේ. එරට සමස්ත ජනගහනයෙන් 71% කට ආසන්න පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබාදී අවසන්.

    Latest News