අද (20) ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 59 ලක්‍ෂය ඉක්මවයි....

පෙබ 20, 2022

    ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව පනස් නව ලක්‍ෂය අද (20) ඉක්මවා ගියා.

    එය ඊයේ දිනයේදී වාර්තා වූ ගෝලීය කොවිඩ් මරණ 7,880ත් සමඟයි. සමස්ත කොවිඩ් ආසාදිතයින් හාර කෝටි 30 ලක්‍ෂය ඉක්මවා ගොස් තිබෙනවා. පූර්ණ සුවයලත් පුද්ගලයින් සංඛ්‍යාව 34 කෝටි 87 ලක්‍ෂයකට අධිකයි. ලෝක ජනගහනයෙන් 55.3%කට අධික පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. පළමු මාත්‍රාව පමණක් ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 102කට අධිකයි. මිලියන 19.5කට අධික පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්ව තිබෙනවා.

    Latest News