ජනාධිපතිවරයාට එරෙහිව තර්ජනාත්මක ආකාරයෙන් ප්‍රකාශයක් මුහුණුපොතේ පළ කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු, රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින්.

ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත අමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් මණ්ඩල සභික ක්‍රිස්වැන් හොලන් මහතා, ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණා.

අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට පැමිණි ජනපති මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද එක්වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (21 ) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙරට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (20) වසරක් සපිරේ. ජනාධිපති ධුරයට පත්වී වසරක් සම්පූර්ණ වීම සැමරීම වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද (26) උදෑසන යළි දිවයින ට පැමිණ තිබේ.

ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ, එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන ආයෝජකයින්ට ආරාධනා කළා.

එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ආර්ථික අර්බුදයකට රට මුහුණ දී ඇති මෙම අභියෝගකාරී අවස්ථාවේ "අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශයක් බවට පත්ව තිබෙන බව" ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

Latest News