අගමැතිතුමාගේ සංචාරක දින පණිවුඩය

සැප් 27, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජාත්‍යන්තර සංචාරක දිනයට සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

    වත්මන් ලෝකය දෙස බලන විට ලෝක ආර්ථිකයට සෘජු බලපෑමක් සංචාරක කර්මාන්තයෙන් එල්ල කරන බව පැහැදිලියි. මෙය ශ්‍රී ලංකාවට ද පොදු වූ කරුණක්. කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ, ශ්‍රී ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේ සංචාරක කර්මාන්තයට සිදුවූ බලපෑම අතිමහත්. එම තත්වය තේරුම් ගනිමින්, සංචාරක කර්මාන්තය ආශ්‍රිත ප්‍රවර්ධනයෙන්, රටේ ආර්ථිකයට ඉන් ලැබෙන දායකත්වය, ඉහළ නැංවීමට රජයක් ලෙස කටයුතු සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ දැක්වේ.

    Latest News