ජනතාවට තැපෑල සහ දුරකථන ඔස්සේ ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවීමට අවස්ථාව ....

ඔක් 11, 2020

    කොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව ජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල සහ දුරකථන ඔස්සේ කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර තිබේ.

    ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදලට පහත අංක ඔස්සේ සම්බන්ධවීමට පිළිවන.

     

    ජනාධිපති මහජන සම්බන්ධතා අංශය-    011 - 4354550   /     011 - 2354550
    Fax 0112348855

    ඔම්බුඩ්ස්මන් කාර්යාලය                   -   011 - 2338073

    ජනාධිපති අරමුදල                           -   011 - 2354354

    (දිගුව  4800/ 4814 / 4815 / 4818)
    Fax 0112 - 331243

    Last modified on ඉරිදා, 11 ඔක්තෝබර් 2020 17:53

    Latest News