මෛත්‍රිපාල සිරිසේන ජනපති කොමිසම හමුවට

ඔක් 12, 2020

    හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂණ් සභාව හමුවට අද පැමිණියේය.

    ඒ දෙවන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහායි.

    මීට අමරතරව අද දිනයේදී නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද කොමිසම හමුවේ පෙනී සිටිමට නියිමිතයි.

    Latest News