කොවිඩ් වෛරසය දින 28ක් සක්‍රීයව පවතන බවට හෙළිදරව්වක්

ඔක් 12, 2020

    විද්‍යාගාර තත්ත්වයක් තුළ කොවිඩ් - 19 වෛරසයට දින 28 ක කාලයක් සක්‍රියව පැවතිය හැකිබව නවතම අධ්‍යනයක් හෙළිදරව් කරයි.

    එම පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මුදල් නෝට්ටු , ජංගම දුරකථන තිර සහ මළ නොබැඳෙන වානේ ස්ථර මත ද මෙම වෛරසයට එතරම් දීර්ඝ කාලයක් පැවතිය හැකි බවයි.

    මේ බව ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයෝ පෙන්වා දෙති.

    Latest News