එන්නත් මාත්‍රා එක්ලක්‍ෂ 73,520ක් මෙරට ජනතාවට

ජූලි 01, 2021

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා එක් ලක්‍ෂ 73,520ක් ඊයේ මෙරට ජනතාවට ලබාදී ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එය මෙතෙක් දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාවයි. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 91,759කට ලබාදී ඇති අතර, එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 79,236ක්. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 2,523 දෙනෙකුට ලබාදී තිබේ. මේ දක්වා ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 38 ලක්‍ෂ 66,623

    Latest News