අවුරුදු 60 වැඩි පුද්ගලයන් සඳහා රෝහල්වල දී එන්නත්....

ජූලි 01, 2021

    බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 වැඩි පුද්ගලයන් සඳහා රෝහල්වල දී එන්නත් ලබාදීමේ වැඩසටහන, අදත් ක්‍රියාත්මක කෙරිණ.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙහිදී ලබාදෙන ලදි. එන්නත්කරණ වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් 18ක, ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් 17ක සහ කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් 10ක දී සිදු කෙරේ.

    Latest News