නිරෝධායන නීති කඩ කළ 149ක් අත්අඩංගුවට

ජූලි 25, 2021

    අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ 149ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ පිළිබඳව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 52,000ක්.

    Latest News