තවත් සයිනොෆාම් එන්නත් මෙරටට

ජූලි 25, 2021

    තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක ප්‍රමාණයක් ලබන 27 මෙරටට ලබාදීමට නියමිත බව, මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ, එම එන්නත් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදෙන බවයි.

    Latest News