ලංකා කම්කරු කොංග්‍රසයට වසර 82ක්

ජූලි 25, 2021

    ලංකා කම්කරු කොංග්‍රසය ආරම්භ කර අදට වසර 82ක් සපිරේ.

    ඒ නිමිත්තෙන් එම පක්‍ෂය ආරම්භ කිරීමට මුලිකව වූ සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ හා හිටපු අමාත්‍යවරයෙකු වන ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ගුණ සැමරීම ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණ.

    ඒ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් හා සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු තොණ්ඩමන් පවුලේ ඥාතීන්ගේ ද සහභාගිත්වය ඇතුව.

    Latest News