රිෂාඩ් නිවසේ මියගිය දැරියගේ විමර්ශන වාර්තාවක් හෙට අධිකරණයට

ජූලි 25, 2021

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතගේ නිවසේදී පිළිස්සී මියගිය දැරියට සම්බන්ධ විමර්ශනවලට අදාළව ප්‍රකාශ 30ක් ලබාගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    විමර්ශන පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් හෙට අධිකරණයට ඉදිරිපත් කරන බව ඔහු පවසයි.

    Last modified on ඉරිදා, 25 ජූලි 2021 18:46

    Latest News