සිසු දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමට ඉදිරිපත් වන්න; ලේකම්

ජූලි 25, 2021

    පවතින තත්වය හමුවේ සිසු දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමට ඉදිරිපත් වන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.

    හොරණ තක්‍ෂිලා විද්‍යාලයීය පරිශ්‍රයේ ඉදි කෙරුණු දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    Latest News