එන්නත් මාත්‍රා එක්කෝටි 77ත් ලක්‍ෂ 9118ක් මෙරට ජනතාවට

අගෝ 22, 2021

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා එක්කෝටි 77ත් ලක්‍ෂ 9118ක් මෙරට ජනතාවට ලබා දී තිබේ.

    වයස අවුරුදු 60 වැඩි එන්නත් ලබා නොගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නිවසටම ගොස් එන්නත් ලාබදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

    Latest News