ඇඳිරි නීතිය කඩ කළ 718ක් අත්අඩංගුවට

අගෝ 29, 2021

    නිරෝධයන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 718 දෙනෙකුට අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 61,006ක්.

    Latest News