විශේෂ අවශ්‍යතා සහ සංජනනීය ආබාධ සහිත ළමුන්ට ෆයිසර් එන්නත; චන්න ජයසුමන (වීඩියෝ)

සැප් 12, 2021
  • විශේෂ අවශ්‍යතා සහ සංජනනීය ආබාධ සහිත ළමුන් සඳහා ලබන සතියේ සිට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම ආරම්භ කරන බව, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

    ඔවුන්ට ෆයිසර් එන්නත ලබාදීමට නියමිතයි. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ, තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂ 40ක් ලබන ඔක්තෝබර් මාසයේදී‍ මෙරටට ලැබෙන බවයි.

    Last modified on ඉරිදා, 12 සැප්තැම්බර් 2021 14:14

    Latest News