එජාපෙ මහරගම පාඨලීට

ජූනි 19, 2019

    එක්සාත් ජාතික පෙරමුණේ මහරගම ආසන සංවිධායක ධුරය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පිරිනැමීමට අද රැස්වු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකරි මණ්ඩල තීරනය කර තිබේ.

    අද රැස්වීමේදී එ පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා වු බවත් ඊට සියලුම දෙනාගේ එකඟතාව පලවු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. පාඨලි චම්පික රණවක මහතා 2015 වසරේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණට තරග කර පාර්ලිමේන්තුවට පිවිසියේය. ඔහු ජාතික හෙල උරුමයේ මහ ලේකම්වරයාවේ 

    Latest News