අද කළු ජූලිය සුදු ජූලියක් බවට පත්වෙලා - අමාත්‍ය මංගල (වීඩියෝ)

ජූලි 06, 2019

    රජයේ සංවර්ධන ව්‍යාපෘති මගින් ජනතාවට ලබාදී ඇති සුවිශේෂි ප්‍රතිලාභ යටතේ අද වනවිට කළු ජූලිය, සුදු ජූලියක් බවට පත්ව ඇතැයි, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අදට යෙදෙන ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් මාතර නව සතොස “මෙගා“ ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද මෙන් අවස්ථාවට එක්විය. නව ශාඛාව මාතර පල්ලිමුල්ල මංසන්ධියේ නව ගොඩනැගිල්ලක ස්ථාපනය කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 21:36

    Latest News