පොළොන්නරුව ‍ඓතිහාසික සොළොස්මස්ථාන රජමහා‌ විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
විදේශයන්හි සේවයේ නිරතවූවන් මෙරටට ඒවන මුදල් ශ්‍රී ලංකාවේ මුදල් බවට පත් කිරීමේදී අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 2.00ක දිරි දීමනාවක් ගෙවීමට…
කුරුවිට යුද්ධ හමුදා කඳවුර තුළ තිබූ බුද්ධ අනුරුවක් විනාශ කළ බවට සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක් පිළිබඳව යුද හමුදාව නිවේදනයක්…
මෑතකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල කඩඉම් (Z-Score) ලකුණු සම්බන්ධව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස…
කොළඹ නගරයේ ඇදිරි නීතිය පනවා ඇති හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහා ශරීර සුවතා වැඩසටහනක් සංවිධානය කර තිබේ.
ඉදිරි දින දහය ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය අධික ප්‍රදේශ ඉලක්ක කරගෙන ඇන්ටිජන් පරීක්ෂාව කිරීමට රජය උපදෙස් දී ඇත.
පොල්පිතිගම මාඑළිය ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල්වල ප්‍රාථමික පන්ති අධ්‍යයන කටයුතු ජනවාරි 11 වනදා ආරම්භ කරන…
අද (21) වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම්‌ කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන්‌ වාර්තා වූ කොවිඩ්‌ - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌…
ඊයේ (20) දින ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ - 19 ආසාදිත පුද්ගලයින්‌ 594 දෙනෙකු හඳුනාගෙන ඇත.
ඊයේ(20) රාත්‍රී තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනය කරයි.
මධ්‍යම හා ඌව පළාත්වලත් පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ…
ප්‍රදේශයන්වල හුදකලා බව පවත්වාගෙන යෑම, ඉවත්කිරීම හා අලුතින් පැනවීම පිළිබඳ නවතම නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
ලබන 26 වන දිනට පසු මෙරටට පැමිණෙන ලාංකිකයන්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව පැමිණීමේ හැකියාව හිමිවේ.
කළුතර දිස්ත්‍රික්කයේ කළුතර සහ බේරුවල කොට්ඨාස වලින් ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගෙන තිබේ.
නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ගලේවෙල, බුලනවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
නව රැකියා අවස්ථා දස දහසක් බිහි කෙරෙන විදේශ ආයෝජන තුනක් ලබන වසරේදී මෙරටට හිමිවන බව අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා…
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය මාස 3ක් තුළ සැකසීමට පියවර ගැනේ.
දෙරට අතර ධීවර ගැටළු විසඳීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තවත් සාකච්ඡාවක් ලබන 30 වැනිදා පැවැත්වේ.
වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම උදෙසා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් වාර්ෂිකව…

Latest News