ජනවාරි 15 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොලිස් නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් දමා ඇති බව පොලිස් මාධ්‍ය…
කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3084 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බෙව කොවිඩ් -19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන්…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 31,339ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සීමිත ආසන ධාරිතාවක් සහිතව දිවයින පුරා සිනමා ශාලා 2021 ජනවාරි 1 වන දින සිට නැවත විවෘත වේ.
මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.
රුසියානු ගුවන් සේවය වන එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකින් එරට ධනවතුන් 200 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා හෙට…
ගුවන් හමුදාව හා ‍පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකින් තණමල්විල,ගල්කොටුකන්ද ප්‍රදේශයේ ගංජා හේන් තුනක් සහ ගංජා පැල තවානක් සොයාගෙන තිබේ.
කොරෝනා ආසාදිත තවත් රෝගීයකු ඊයේ (24) දිනයේදී මිය ගොස් ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 771ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ඊයේ(24 ) රාත්‍රී තෙල් නළයක ඇති වූ කාන්දුවකින් හදිසි ගින්නක් හට ගත්තේය.
එක්තරා පුද්ගලික ආයතනයක් විසින් කොත්තමල්ලි මෙරටට ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබෙන කෘෂි අපද්‍රව්‍ය සහිත බහළුම් 28 සම්බන්ධව බේසල් සම්මුති කාර්යාලයට…
එංගලන්තයේ ව්‍යාප්ත වෙමින් තිබෙන කොවිඩ් - 19 වයිරසයේ නව ප්‍රභේදය වැඩි වශයෙන්ම ගොදුරු කර ගනිමින් සිටින්නේ තරුණ ප්‍රජාව බවට වාර්තා…

අද කාලගුණය

දෙසැ 25, 2020
අද දිනයේ උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
නත්තල් උත්සවය නිමිත්තෙන් කතෝලික දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන්…
නත්තල ජේසුස් වහන්සේගේ ඉපදීමත්, දෙවියන් වහන්සේ මානව සංහතිය කරා සම්ප්‍රාප්ත වීමත් සිහිගන්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත සිහිපත් කරන නත්තල අද මධ්‍යම රාත්‍රියෙන් උදාවෙයි.
මෙරට දී සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 30,000 ඉක්මවා තිබේ.
ලබන වසර තුල මෙරට උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 517ක් වෙන්කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු…
අවිස්සාවේල්ල,කොස්ගම හා රුවන්වැල්ල යන පොලිස් වසම් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත…
ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ දේශනා කළ සාමයේ හා ප්‍රේමයේ ශුභාරංචිය ලොව පැතිරේවායැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නත්තල් දින පණිවිඩයක් නිකුත් කරමින් කියා…

Latest News