අපේ රටේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් හැම අංශකින්ම රට ස්වයං පෝෂිත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු යැයි අග්‍රාමාත්‍ය…
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල වෙළෙඳසල් පරීක්ෂා කිරීමේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
නිවෙස්වලට ඇතුළුවී රන් ආභරණ සොරා ගැනීමේ නිරතව සිටි එකම පවුලේ දෙදෙනෙක් අත්අඩංගුවට ‍ගැනීමට වෙන්නප්පුව පොලීසිය සමත්ව තිබේ.
මෙරට ඊයේ පීසීආර් පරීක්ෂණ 11,672ක් සිදු කෙරිණ. මෙතෙක් සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව එකොළොස් ලක්ෂ 57,092ක්.
මාතලේ මහනගර සභ‍ාවේ සුළු සේවකයින් සිව් දෙනෙක් හා ඔවුන්ගේ පවුලේ ඥාතින් 11 දෙනෙක් කොරෝනා රෝගින් බවට තහවුරු වීමත් සමග මාතලේ…
මෑතකදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්ව විද්‍යාල කඩඉම් (ඉසෙඩ් ස්කෝර් ) ලකුණු අනූව විශ්ව විද්‍යාල…
බස්නාහිර පළාතෙන් පිටවල සියලුම මාර්ග ආවරණය වන පරිදි අද (23) සිට ස්ථාන 11ක අහඹු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකරන බව පොලිසිය…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සවස 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන අතර ඇතැම් ස්ථානවල මි.මී…
ශි‍්‍ර ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව තිස් අට දහස ඉක්මවා ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.
ගතවූ පැය 24ක කාලය තුළ මුඛ ආවරණ පැළඳ නොසිටීම හා සමාජ දුරස්ථභාවය තබා නොගැනීම හේතුවෙන් 30 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගතවූ පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 428 දෙනෙක් හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි හේමාස් සමූහ ව්‍යාපාරය විසින් කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 05 ක් පමණ වටිනා…
කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 29,300 දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 
මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම අද (22) සිට…
මත්තල ගුවන් තොටුපොළ, ගුවන් භාණ්ඩ ආනයන, අපනයන කේන්ද්‍රස්ථානයක් ලෙස වංවර්ධනයට පියවර ගෙන තිබේ.
අතරමැදියන්ගෙන් තොරව ගොවීන්ට සිය ඒළවළු අස්වනු සෘජුවම වෙළෙඳුන්ට ලබාදිය හැකි වැඩසටහන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් අද ආරම්භ කෙරිණ.
ශ්‍රී ලංකාවට කොවිඩ්-19 ඒන්නත් ලබාගැනීම සඳහා ඒක්සත් ජාතීන්ගේ සංවිධානය පූර්ණ අනුග්‍රහය පළකර තිබේ. 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියේය.
සංචාරකයන්ට ලබන 26 සිට ජනවාරි 19 දක්වා සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගතව මෙරටට පැමිණිමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබේ.
COVID-19 රෝගීන් සුවකිරීම සඳහා වර්තමානයේ ප්‍රචලිතව තිබෙන ඖෂධ පැණිය සඳහා තවමත් රාජ්‍ය අනුග්‍රහය ලබා දී නැහැතැයි අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

Latest News