සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නියමු ව්‍යාපෘතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට අවධානය යොමු වේ. සංචාරක අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය…
සක්‍රීය වී ඇති ඊසාන මෝසම් කාලගුණික තත්ත්වය නිසා පොළොන්නරු දිස්ත්‍රික්කයට මේ දිනවල ඇද ඇදහැලෙන තද වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ පහත් බිම්…
“විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින්…
දහම්පාසල් ගුරුවරුන්ට නිල ඇදුම් ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති…
කටුනායක හා මත්තල ගුවන් තොටුපළ සඳහා ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු සඳහා යළිත් සහන…
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කර තිබේ.
අද (22) වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම්‌ කම්හලට සහ කොළඹ මත්‍ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන්‌ වාර්තා වූ කොචිඩ්‌ 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව…
ඊයේ (21) ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ - 19 ආසාදිත පුද්ගලයින්‌ 370 දෙනෙකු හඳුනාගෙන ඇත.
ගත වූ පැය 24 ක කාලය තුළ මුහුණු ආවරණ නොපැළඳ වූ සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකළ පුද්ගලයන් 23 දෙනෙකු පමණ…
අද (22) කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ 5ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
කොවිඩ්- 19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 28,682 දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 
මහියංගන, විරානගම ප්‍රදේශයට වර්ෂාවත් සමඟ මාළු පැටවුන් රැසක් බිමට පතිත වී ඇතැයි, ප්‍රදේශවාසීන් පවසයි. 
යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ අත්කර ගැනීමට නම් ජනවාරි මාසයේ සිට බස්නාහිර පළාත කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් තොර කලාපයක් බවට පත්කළ යුතු බව, ආර්ථික…
2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකිරීම පිලිබඳ අවසන් තීරණය ගැනීමට තව සතියක කාලයක් ලබාදීමට…
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයින් දෙදෙනා වන බ්‍රහස්පති සහ සෙනසුරු ඒකිනෙක ඉතා සමීපව තනි තරුවක් ලෙස දිස්වන දුර්ලභ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට…
සේනා දළඹු උවදුරින් පීඩාවට පත් ගොවි ජනතාවට කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් සහන සැලසීමට ක්‍රියාකරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 
දේශීයව නිපදවිය හැකි සෑම දෙයක්ම රට තුළම නිෂ්පාදනය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ප්‍රධාන කරුණක්.
සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ පුවතක් ඒම ප්‍රකාශයේ සම්පූර්ණ අදහස ගම්‍ය නොවන ලෙස හා නිවැරදි අර්ථය…
පොළොන්නරුව ‌‌ෙඑතිහාසික ඉසිපතනාරාම රාජමහා විහාරස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව, වාහල්කඩ සහ දානශාලා ගොඩනැගිල්ල සසුනට පූජා කිරීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…

Latest News