නත්තල් දිනයේ සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
අද (24) මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට සූදානමක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර…
කෝට්ටේ, මාදිවෙල ඊයම්පෝරුව ගංගාතිලක විහාරයේ ඉදිකෙරුණු, අපවත් වී වදාළ පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමි අනුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඊයේ …
උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුමට ජපාන රජය විසින් රුපියල් මිලියන 115ක ආධාර මුදලක් ලබා දී තිබේ.
කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 29,882 දක්වා ඉහළ ගොස් ඇතැයි,සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
හොරණ කුරුඳුවත්ත මහ විහාරාධිපති, සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශකපූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීමෙන් හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මිලදී ගත් නවPCR…
පොලිස් විශේෂ කාර්ය බලකාය,මුල්ලේරියාව ප්‍රදේශයේ දී ඊයේ සිදුකළ මෙහෙයුමකදී විදේශ රටවල නිෂ්පාදිත පිස්තෝල දෙකක්,මැගසින් 4ක් සහ ජීව උණ්ඩ 14ක් සොයා…
හැටන්, වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් දස දෙනෙක්ට කොවිඩ්- 19 වෛරසය අසාදනය වී තිබේ.
2021 වසරේ නව පාසල් වාරය ජනවාරි 11 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය ප‍වසයි. ඒ අනූව 1 වසරේ සිට 5…
ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේදී බීමත් රියැදුරන් 350කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
බන්ධනාගාරයේ සිදු වන කැරලි මර්දනයට හා ගැටුම් පාලනය කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්…
පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 6 බැගින් විවෘත කර තිබේ.
තවත් ආසාදිතයින් 231 දෙනෙකු තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අභයපුර හා දිනනගර් ප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කල බව හමුදාපතිවරයා නිවේදනය කරනවා.
ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද ප්‍රදේශවල පවතින වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
කොළඹ,වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද (24) උදෑසන 6.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවරගෙන තිබේ.
කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 29,882 දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
උතුර, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව යන පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව දුම්කොළ සහ මද්‍යසාර පිටුදැකීම සඳහා මෙතෙක් ඉටු කළ මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් අද විශේෂ සම්මානයට පාත්‍ර විය.

Latest News