ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (25) සහ හෙට…
නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඊයේ දිනය තුළ දී පුනානී මධ්‍යස්ථානයෙන් එක් අයෙක්, රුවල කල්පිටිය මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 5 දෙනෙක් හා නිපුන…
සීෂෙල්ස්, නවසීලන්තය සහ ඉන්දියාවේ සිට මගීන් පිරිසක් අද (25) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිතයි.
කොරෝනා ආසාදිතව සුවය ලැබු මෙරට සමස්ත නාවික සාමාජිකයින් ගණන 811 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවුහිද්‌ ජමාත්‌ සංවිධානයේ සහරාන්‌ හෂීම්ට ඉන්දියාවට පළායාම සඳහා හිටපු අමාත්‍යවරයෙකුගේ සොහොයුරෙකු වූ රිෆ්ඛාන්‌ බදියුදීන්‌ සහය දැක්වූ බවට රාජ්‍ය බුද්ධි සේවයේ…
දිනකට PCR පරීක්‍ෂණ 500 ක්‌ සිදු කළ හැකි විද්‍යා රසායනාගාරයක්‌ අද විවෘත කෙරුණා.
ලෝකයේ සියලුම රටවල් කොවිඩ්19 උවදුරින් දැඩි ලෙස පීඩා විඳිද්දී සාමූහික ක්‍රියාවලියක උත්සාහය මත අපේ රටේ සාධණීය ජයග්‍රහණයක් ලබා ඇති බව…
විදුලි බිල්පත් සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇත්තේ ඒ පිළිබඳව මහජනතාව අතර ඇති අනවබෝධය ‍හේතුවෙන් බව විදුලි බල මණ්ඩලය පවසයි.
'සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය' (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව අද (24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද…
ජල නල පද්ධතියක වැඩි දියුණු කිරීමක් හේතුවෙන් වැලිසර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (25) දින ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල…
කුරුණෑගල, වැවරවුම සංවර්ධන ව්‍යාපෘතියෙන්‌ තමන්ට ප්‍රතිලාභ රැසක්‌ හිමිවන බව, ප්‍රදේශවාසීන්‌ පවසනවා.
කොළඹ සිට මාළඹේ දක්වා ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය අතුරුගිරිය දක්වා දීර්ඝ කිරීමට අවදානය යොමුව තිබේ.
කොළඹ මැගසින්‌ බන්ධනාගාරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන්‌ සතුව තිබූ ජංගම දුරකථන 14 ක්‌ සොයා ගැනුණා.
උපාධිධාරී අභ්‍යාසලාභීන් ආදේශක ගුරුවරුන් ලෙස පුහුණුවකින් පසු බඳවා ගැනීමට අවසර ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මැතිවර කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා.
පරාජයට සාර්ථකව මුහුණ දිය නොහැකි පුද්ගලයින් රටක නායකත්වයට සුදුසු නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විමර්ශන ඒකකයට අද ප්‍රකාශයක්‌ ලබා දුන්නා.
කළුගඟ ජලාශ ව්‍යාපෘතියෙන් පෝෂණය වන කන්දේපිටවල වැවේ මංගල දියවර ඊයේ නිකුත්‌ කෙරුණා.
“ඉන්ටග්‍රිට් අයිකන් - 2020” සම්මාන උළෙල සඳහා නාම යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ.
ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇතැයි, මැතිවරණ කොමිෂන්‌ සභාව පවසනවා.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර…

Latest News