තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
දුන්ගල්පිටිය පොලිස් වසමේ කැපුන්ගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පසුගිය දෙදින තුළ කිසිදු කොවිඩ්19 රෝගියෙකු මෙරටින් වාර්තා නොවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ගුවන් කෞතුකාගරයක් ඉදිකිරීමට යයි.
මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලසීමාව දීර්ඝ කරනවාද, නැද්ද යන්න ලබන 25 වැනි දින පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේ දී තීරණය කරන බව…
ජාත්‍යන්තර යෝගා දිනය අදට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් සංවිධාන කෙරුණු උත්සවයක් පේරාදෙණිය පොලිස් ස්ථාන පරිශ්‍රයේදී අද පැවැත්විණ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ජයන්ති මහා විහාරාධිපති උතුරු හා උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැදැක…
බෙලිඅත්ත - කතරගම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට මේ වන විටත් සියලු සැලසුම් සකස් කර ඇති බව මගී…
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියක් පීලි පැනිමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (21)…
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 58 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය කරච්චි දූපතේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට…
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍රමාණය 50 කට සීමාකර ඇති බවත් එම පිරිස්ද නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්…
ඊයේ දිනයේ පීසීආර් පරික්ෂණ 827ක් සිදු කර තිබේ. මෙතෙක් වාර්තා වූ කොවිඩ් 19 සමස්ත රෝගීන් 1,950 දෙනාගෙන් අද වන විට…
හෙට පැවැත්වෙන වවුනියාව පූදූර් මංගල්‍යයේ චාරිත්‍ර පමණක් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන බැවින්, ඈත පළාත්වලින් ඒ සදහා කිසිවෙකු සහභාගී නොවන…
පොලීසිය බස්නාහිර පළාත තුළ ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා සිදු කළ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය සහ අනෙකුත් නීති…
අප්‍රිකානු මහාද්වීපයේ රටවල සේවය කළ, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙක් රැගෙන ශ්‍රී ලන්කන්…
මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලැබු මත් කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් බුද්ධි…
අද (21) බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
වත්තල, දික්ඕවිට සුසාන භූමිය ඉදිරිපිට මුහුදු තීරයේ දිය නෑමට ගිය කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි දරුවෙක් දියේ ගිලී මිය ගොස් ඇති…
මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් ඊයේ (20) දිනයේ දී වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Latest News