ලුණුගම්වෙහෙර පඩව්ගම වනඅලි රක්ෂිත ප්‍රදේශයේ උදාගම්මාන දෙකක ඉදිකිරීම් තහනම් කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
දිවයින පුරා නීති විරෝධී ආකාරයෙන් ක්‍රියාත්මක 11,200කට ආසන්න මූල්‍ය සමාගම් පිළිබඳව සියලු තොරතුරු සොයා බැලීම ඇරඹේ.
මෙවර මහ මැතිවරණය රාජ්‍ය සේවකයින් වැඩිම පිරිසක් යොදා සිදු කරනු ලබන මහ මැතිවරණය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී…
මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් 480 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් සැකකරුවන් 395 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියක් පට්ටිපොල දුම්රිය ස්ථානය අසළ දී පීලි පැනීමකට ලක්ව ඇත.
පැය 05 ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත…
උතුරු පළාතේ විශාලතම පානීය ජල ව්‍යාපෘතියේ කටයුතු මේ වනවිට අවසන්කර තිබෙනවා.
බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත‍්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා.
තිස් වසරකට වැඩි කාලයක් පැවති යුද්ධය තෙවසරකින් නිමාකර දැවි දැවී සිටි රටකට නිදහස උරුමකරදුන් ජනපතිට, අගමැතිට ජාතියේ ප්‍රණාමය හිමිවන බව…
හෙට (21) අර්ධ සූර්යග‍්‍රහණයක් නිරීක්ෂණය කිරීමට ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට අවස්ථාව හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය චන්දන…
පළගැටි උවදුර මේ වනවිට මර්දනය කිරීම හැකිව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් අදාළ ප්‍රතිලාභීන් සඳහා ගෙවීම අනිද්දා (22) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය…
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු නව දෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කර තිබේ.
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීමේ කටයුතු අවසන් කර ඇති බව, මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
කොවිඩ්-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 26ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගියේය.
ලබන සතියේ සිට බස්රථ සඳහා පෙර ගෙවුම් ක‍්‍රමයක් හඳුන්වාදෙන බව, ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කර සටී.
බරපතල ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදියර කිහිපයක් යටතේ පුහුණුවක් ලබාදීමේ කටයුතු අද…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චිරාගත ආගමික වතාවත්වලට සීමා වෙමින් අද (20) සිය ජන්ම දිනය සැමරීය.

Latest News