මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම…
අන්තර්ජාතික ව්‍යාපාරික හා වාණිජ ගුවන්‌ සේවාවන්ට රත්මලාන හා මත්තල ගුවන්තොටුපොලවලදී ඉන්ධන හා කාර්ය මණ්ඩල හුවමාරු පහසුකම්‌ සැපයීමට සිවිල්‌ ගුවන්සේවා අධිකාරය…
වසා දාමා තිබු බේරුවල ධීවර වරායේ ව්‍යාපාර කටයුතු අද සිට යළි ආරම්භ කෙරුණා.
රුසියාවේ මොස්කව් සිට ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් රැගත් ගුවන් යානයක් ඊයේ රාත්‍රී මෙරටට පැමිණයා.
ඊයේ වන විට, PCR පරීක්ෂණ 50,000කට අධික සංඛ්‍යවක් සිදු කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌, විශේෂඥ වෛද්‍ය අනිල්‌ ජාසිංහ මහතා පවසයි. 
නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු ඇතුළු පොලිස් නිළධාරින් 11 දෙනෙකු සේවා අවශ්‍යතාව මත ස්ථානමාරු කර තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 620ක් ලෙස වාර්තාවේ.
‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඊයේ (21) ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළේය.
මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්…
තායිලන්තයේ බැංකොක්හි පැවති ධරණීය සංවර්ධනය පිළිබඳ හත්වැනි ආසියා පැසිෆික් සංසදයේ සභාපතිත්වයට ශ්‍රී ලංකාව තේරී පත් වෙයි.
සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් රට පුරා පොසොන් උත්සව සැමරුම් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
කොවිඩ් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා උෂ්ණත්වමාන විසිදහසක් පාසල්වලට බෙදාහැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක හදිසියේ අසනීපවීම නිසා රෝහල්ගත කර සිටී.
නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
උණ රෝගීන් වෙනුවෙන් මෙරට සෑම රෝහලකම විශේෂ වාට්ටු සංකීර්ණයක් වෙන් කිරීමට තීරණය කර ඇත.
පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් බලධාරීන් සහ ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු වගකිවයුකු සියලු පාර්ශව සමග…
රජයට අයත් භාවිතයට නොගත් හා ඌන උපයෝජිත ඉඩම් වගා කටයුතු සහ සත්ව පාලනය සඳහා යොදාගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ආර්ථික පුනර්ජීවන හා…

Latest News