කොරෝනා වසංගතයත් සමග විදේශවල සිටි ශ්‍රී ලාංකිකයන් 4500 ක් මේ වනවිට දිවයිනට පැමිණ ඇති බව රජය පවසයි.
ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ජල පාරිභෝගිකයිනගෙන්…
අද (22) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොරෝනා වසංගතය රටතුල ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විවිධ ව්‍යාපෘති රැසක් සිදු කරමින් සිටින අතර, ඒ සඳහා…
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය අද (22) දිනයේදීත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
මාර්තු මස 20 වන දින සිට අද (22) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර 61621 ක්…
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1055 ක් දක්වා ඉහළ‍ ගොස් තිබේ. ඊයේ (21) රාත්‍රී 11.58 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙක්…
ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට, ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ගොනුකරනු…
පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ…
කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂාීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක් ජනතාව ගැවසෙන පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරිමට…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 10ක් සදහා නිකුත් කර ඇති නායයාම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි…
මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාර මාර්ගයේ සිට කොළඹට ඇතුළුවීම සහ සහ පිටවීම තාවකාලිකව තහනම් කර ඇති බව පොලීසිය පවසයි.
මාර්තු මස 20 වැනි දින සිට අද (21) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පිරිස…
සැළසුම් කරන ලද දුම්රිය ගමන් වාර සඳහා ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යාම තවදුරටත් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මාලිගාවත්ත, ජුම්මා මස්ජිඩ් මාවත ප්‍රදේශයේ පෞද්ගලික ආධාර බෙදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තුන්දෙනෙකු මියගොස් තිබේ.
රියදුරු බලපත්‍රයක වලංගු කාලය තවදුරටත් තාවකාලිකව දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කොරෝනා වසංගත සමයේ මැදපෙරදිග අතරමංව සිටින විදේශ සේවයේ සේවක සේවිකාවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කළ ඉල්ලීම් ඉටුකරන්නට ආණ්ඩුව පියවර ගෙන…
කොළඹ මහ නගර සභා සීමාවේ වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම අද සිට යළි ආරම්භ කෙරේ.

Latest News