බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් ව ඇත.
ස්වර්ගස්ථ වූ විශ්‍රාමික අගරදගුරු අති උතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ දේහය පිළිබදව අවසන් කටයුතු අද පස්වරුවේ මීගමුව - ශාන්ත මරියා…
පාසල්‌ නිවාඩුවට ගෙදර සිටින දරුවන්ට වැඩ අල්ලන නැකනේදී පොතක්‌ ලිවීම ආරම්භ කළහැකි බව, අධ්‍යාපන අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම මහතා පවසයි.
කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් මස 20 වෙනි…

අදත් හවසට වැසි

අප්‍රේ 13, 2020
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාල‍යේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…
මෙවර අලුත් අවුරුද්ද පවුලේ සාමාජිකයන් සමඟ පමණක් චාම් හා සරලව ද උපේක්ෂා සහගතව ද සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව…
දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි මෙන්ම…
සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවේ.
COVID-19 වෛරසය ආසාදිතව මෙරටින් හඳුනාගැනුණු රෝගීන් සංඛ්‍යාව 210 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ සඳහන් කරයි.
එළඹෙන සිංහල, දෙමළ අලත් අවුරුද්ද නිවසෙහිම සමරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙරටින් වාර්තා වූ ලාබාලතම COVID-19 රෝගියා මේ වනවිට සම්පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව වාර්තාවේ.
වසන්ත සමයට නුවරඑළිය වෙනදාට සැරසෙන්නේ මලින් බරවයි.
ගොවි බිම්වලින් සෘජුවම ලබාගත් එළවළු සහනදායී මිලකට පාරිභෝගිකයාට ලබාදීමේ වැඩසටහන අද ආරම්භ කෙරිණ.
“සෞභාග්‍යා” ගෙවතු වගා වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.
සහල් නිෂ්පාදනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමඟ දිවයිනේ සහල් මෝල් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
පාස්කු ඉරිදා වෙනුවෙන් ජනාධිපතිතුමා සුභපැතුම් එක්කර තිබේ.
ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උත්ථානය සිහිපත් කරන පාස්කු ඉරිදා අදයි.
ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම අදියර 03 ක්‌ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්‌ සභාවේ…
අනුරාධපුර සහ මහවිලච්චියේ වට්ටක්කා වගාවෙන් ලැබී ඇති විශාල පලදාව මිළදී ගැනීමට වහා පියවර ගන්නැයි රජය අනුරාධපුර දිසාපතිවරයාට දැනුම් දෙයි.

Latest News