දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඉන්සියුලින් තොගයක් අද (15) දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා කරන එළවළු පලතුරු මෙන්ම සහල් ඇතුලු සෙසු ආහාර ද්‍රව්‍ය දුම්රිය මගින් ප්‍රවාහණය සඳහා අවශ්‍ය පියවර ගන්නා…
ගොවින්ගෙන් එළවළු හා පලතුරු මිලදි ගැනීමේ වැඩසටනේ දෙවන අදියර අද (15) ආරම්භ වෙයි.මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම…
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) උදෑසන…
මේ වන විට තවත් කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 14 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනූව අද දිනයේ මේ දක්වා…
මෙවර අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (15) දින‍යට යෙදී තිබේ.
දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර100 යට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නොර්වුඩ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් වතු නිවාස කිහිපයකට අලාභ හානි සිදුව තිබේ.
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන ඇත.
ආරක්ෂක අංශ උපදෙස් වලට අවනත නොවෙමින් අවුරුදු චාරිත‍්‍ර ඉටුකිරීමට කෝවිල්වලට රැස්වූ පුද්ගලයින් 24 දෙනෙකු තී‍්‍රකුණාමලය සහ උප්පුවේලි ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…
පසුගියදා අත්හිටුවන ලද ලංකාවේ චීන තානාපති කාර්යාලයීය ට්විටර් (Twitter) ගිණුම යළිත් සක්‍රිය කරන්නට ට්විටර් සමාගම කටයුතු කර ඇත.
පවතින ඇඳිරි නීතියත් සමග අද සහ හෙට දිවයින පුරා සිදුකරන විශේෂ මෙහෙයුම් සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යෙදවීමට පොලිස්…
කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්වි කටයුතු කිරිමට විදේශ…
මාර්තු හා අප්‍රේල් යන මාසවල විදුලි බිල්පත් ලබාදීමේදී විශේෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති බව…
රුපියල් පන් දහසේ දීමනාව, මේ වන විට අඩු ආදායම්ලාභී පවුල් විසි පන් ලක්ෂයකට ලබා දී ඇතැයි, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.…
ඇඳිරිනීතිය සමයේ,මත්පැන් නිෂ්පාදනය හා ප්‍රවාහනය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
කොරෝනා වෛරසය ආසාදිත බවට තවත් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ගිලන් රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ රෝහල් සේවකයින් දෙදෙනෙක් පොළොන්නරුව, කාලිංග ඇළ ප්‍රදේශයේ දී අද (14) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව විසින් විදේශීය වෙළඳ නෞකාවක සිටි කොරෝනා වෛරසය ආසාධිත යැයි සැක කෙරෙන නාවිකයෙකු ආරක්‍ෂිතව කොළඹ වරායට රැගෙන එයි.
වාලච්චේන - මාවඩිචේන ප්‍රදේශයේ ළිඳක තිබී දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවී තිබේ.

Latest News