බොරැල්ලේ පිහිටි රාජ්‍ය මුද්‍රණාලයේ හටගත් ගින්න, මේ වනවිට නිවා දමා තිබේ.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිට සුවය ලැබූ තවත් තිදෙනෙක් රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වර්ෂාවත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කුඩා දරුවන්ට අත්‍යවශ්‍ය එන්නත් ලබාදීම ලබන සතියේදී කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය…
ත්‍රිකුණාමලය, එළිසෙබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා ගෙන ඇත.
සියඹලාණ්ඩුව පොලිස් වසම තුළ ඇඳිරි නීති කාලසීමාවේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත් පැන්, ගෝඩා සහ පෙරීම් උපකරණ සමඟ සැකකරුවන් 15…
විශ්වවිද්‍යාල කටයුතු අදියර 03 ක් යටතේ, ආරම්භ කිරීමට දින නියම කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
කොළොන්නාව තෙල් ගබඩාවේ සේවකයෙක් අද (14) උදෑසන 7.20ට පමණ තෙල් ටැංකියක ධාරිතාව පරීක්ෂා කිරීමට යෑමේදී සිදුවූ හදිසි අනතුරකින් මියගොස් තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගා ගත කිරීමට අධිකණය අද නියෝග කළේ.
ලොව පුරා මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 1,925,190ක් බවට පත්ව තිබේ.
කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්වි කටයුතු කිරිමට විදේශ…
අද පෙරවරු 6.00ට අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතීය උල්ලංඝනය කළ 1,600 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පන්විල හා චීන කොරටුව යන ගම්මාන හුදකලා කිරීමට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 218 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අවුරුද්දේ වැඩියෙන්ම කතාකරන රෝහලට බවට පත්වුණේ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයයි.
මෙරට කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 217 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ගොවි නිෂ්පාදන මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ එළවලු කිලෝග්‍රෑම්‌ ලක්‍ෂ 09 කට වැඩි ප්‍රමාණයක්‌ ඊයේ වන විට මිලදී ගෙන තිබේ.
රට තුළ මේ වන විට පවතින තත්වය මත ගැබිණි මව්වරුන්ට මතුවන ගැටලු එසැණින් විසඳා ගැනීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.
COVID-19 වෛරසය ආසාදිතව මෙරටින් හඳුනාගැනුණු රෝගීන් සංඛ්‍යාව 214 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ සඳහන් කරයි.

Latest News