නෙළුම් කුළුණ අද විශේෂ තේමාවක් වෙනුවෙන් ආලෝකවත් කිරීමට රජය තීරණය කර තිබේ.
එළවලු‌ නිෂ්පාදන ගොවින්ගෙන්‌ සෘජුව මිලදී ගැනීම සඳහා රජයෙන් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මලදී ගැනීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට ජීවිත අවදානම නොසලකා දැඩි කැපවීමෙන් කළ මෙහෙවර උදෙසා පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග…
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(10) ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම වසංගත අවස්ථාවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන තත්වයන් පිළිබඳව, රජය දැඩි විමසිල්ලෙන්‌ පසුවන අතර ඊට අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙන බව…
COVID-19 මාරාන්තික වෛරස් ව්‍යාප්තිය පිළිබඳව විශ්වාසනීය ලෙස තොරතුරු දැනුම් දීමට, එහා සම්බන්ධ තොරතුරු ලබාදීමට හා ප්‍රතිචාර දැක්වීමට නව ජංගම යෙදුමක්…
මත්ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබඳ සමාජ ජාලා ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් ප්‍රචාරණය කරන්නන්ට වසර 2ක් බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබා දීමට…
බලංගොඩ පොලිස් වසමේ ගල්ගොඩ හංදිය රුක්අත්තන මාර්ගයේ වෙළඳසැලක ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවේ.
COVID-19 වෛරසය ආසාදිතව මෙරටින් හඳුනාගැනුණු රෝගීන් සංඛ්‍යාව 197 දක්වා ඉහළ ගොස් තිබේ.
කල්පිටිය පොලිස් වසමේ ඒත්තාල එරඹුගොඩැල්ල පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටියදී අත් අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කල සැකකරුවන් 06 දෙනා…
ආයතනිකව හාපෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 ඉක්මවා…
කොවිඩ් 19 වංසගතය සමග ගැටෙමින් සිටින රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හඳුන්වා දුන් රක්ෂණාවරණය පිළිබඳ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
තණමල්විල ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කොට පත්වූ සභිකවරයෙකු දූෂණ චෝදනාවකට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර…
වයඹ, උතුරුමැද පළාත්වලට මෙන්ම මන්නාරම,වව්නියාව,ගම්පහ හා මොනරාගල දිස්ත්‍රික්කවල හෙට උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවදානම් සහිත දිස්ත්‍රික්ක හා සම්පූර්ණ නිරෝධායනයට යටත්කොට ඇති ප්‍රදේශ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල සියලු ඖෂධහල් පෙරවරු…
ධීවර කාර්මිකයන්ගේ මත්ස්‍ය තොග ඉක්මණින් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.
දිළිඳු ගම්මාන 1113ක් ඉන් මුදවා ගැනීමට උපකාර කිරීම සඳහා චීන පෞද්ගලික ව්‍යාපාර හා සමාජ සංවිධාන ඉදිරිපත් වෙයි.
පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් තමන් උග්‍ර ජල හිඟයකට මුහුණදී ඇතැයි කරන්දෙණියේ ජනතාව පවසති.
ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් අතුරින් තිදෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

Latest News