නව වසර උදාව සමඟ ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන පහසු කරනු ඇතැයි තමන්…
2020 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනිමින් නව වසර සැමරීම වෙනුවෙන් ඊයේ රාත්‍රීය පුරා විවිධ උත්සව…
බස් රථ සඳහා සුභාවිත ගීත ඇතුළත් සංයුක්ත තැටි බෙදාදීම අද (31) ආරම්භ කෙරිණ.
දින සියයක් ඇතුළත රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශ්ව විද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ…
ගුණාත්මක බවින් ඉහළ මාධ්‍ය සංස්කෘතියක් සඳහා දායකවීම ජාතික රූපවාහිනියේ වගකීම බව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එල්ල කරන චෝදනාවලට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පිළිතුරු දුන්නේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, වේරහැර කාර්යාල පරිශ්‍රය අවට ප්‍රදේශයේ දී ජනතාවගෙන් අල්ලස් ගනිමින් සිටි 6 දෙන ජනවාරි 13 දක්වා රක්ෂිත…
පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේ දී අවසන් විය යුතු බව ජනාධිපති…
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කෙරේ.
තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි දැඩි ඇප…
නීතිපති දෙපාර්තමේන්තුවට 2019 වසරේ දී ලැබුණු අපරාධ සම්බන්ධ නඩු ගොනු 16,647ක් නීති කටයුතු අවසන් කර තිබේ.
 වැලිමඩ, බෝගහකුඹුර, නැදුන්ගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු ඊයේ (30) හවස දියේ ගිලී මියගොස් ඇතැයි බෝගහකුඹුර පොලීසිය පවසයි.
රුපියල් කෝටියක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් එකක් සමග සැකකරුවෙකු වව්නියාව,සෙට්ටිකුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා රු.87,265,000.00 ක ශිෂ්‍යාධාර කාර්යාංශය…
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද සේවයෙන් විශ්‍රාම ගනු ලැබුවේය.
වැල්ලවාය,ආනපල්ලම තුනේ කණුව ප්‍රදේශයට කඩා වැදුණු වනඅලි එම ප්‍රදේශයේ නිවසකට අද (31) අලුයම පහරදී තිබේ.
සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ජාවේ සැකකරුවන්ට මුදල් දුන්නැයි CIDය මගින් අත්අඩංගුවට ගත් රූමි මොහොමඩ් ජනවාරි 6 දක්වා රිමාන්ඩ්
ලංගම බස් රථවල “ඉන්ධන ගිලීම” නැවැත්වීමට ඉන්ධන මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීම ජනවාරි මාසයේ සිට ආරම්භ කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා පිහිටුවනු ලබන පොකුරු ගම්මාන යටතේ පළමු වැල් දොඩම් ගම්මානය බුත්තල,…
වෙළඳපොලේ ඇති ඝණ ආහාරවල සීනි, මේදය සහ ලවණ අඩංගු ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීම සඳහා 2020 වසරේ දී නව නීතියක් සම්පාදනය කර…

Latest News